නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක 19ක ලක්ෂ 12කට අධික පිරිසක් පිඩාවට

නියං කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 19ක ලක්ෂ 12කට අධික පිරිසක් පිඩාවට පත් වි ඇති බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පවතින නියඟය හේතුවෙන් දිස්ත්‍රික් 19ක ප්‍රාෙද්ශිය ලේඛම් කොට්ඨාශ 137කදී පවුල් 362092ක් පීඩාවට පත්වී ඇති බව වාර්තාවේ. නියං කාලගුණය හේතුවෙන් වයඹ පලාතේ කුරුණැගල දිස්ත්‍රික්කයට වැඩි බලපෑමක් ඇතිවී තිබෙන බව වාර්තාවන අතර, මෙම ප්‍ර දේශවල ජනතාවට ජල බවුසර් … Continue reading නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක 19ක ලක්ෂ 12කට අධික පිරිසක් පිඩාවට